පසුගිය දෙවෙනිදා (2) රාත්‍රියේ අභාවප්‍රාප්ත වු කථානායක කරු ජයසූරිය මහතාගේ කනිටු දියණිය වූ සංජීවනී ඉන්දිරා ජයසූරිය ඩිකර් මහත්මිය ගේ අවසන් කටයුතු ඇයගේ අන්තිම කැමැත්ත පරිදි පසුගියදා එංගලන්තයේදී සිදු කරනු ලැබුවා.

අයවැය ප්‍රකාශය අවසන් වීමත් සමගම කතානායක කරූ ජයසූරිය මහතා නැවතත් එංගලන්තය බලා පිටත්වූයේ සිය දියණියගේ අවසන් කටයුතු සිදු කිරීමටය.

එම අවසන් කටයුතු කිරීමේ උත්සවයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතා සහභාගී වී ජනාධිපතිතුමන්ගේ සහ සිය පවුලේ සාමාජිකයින්ගේ ශෝකය කථානායකතුමන්ට සහ එතුමාගේ පවුලේ අයට දැනුම්දුන් බවද වාර්තා වේ.

එම අවසන් කටයුතු සිදු කරන අවස්ථාවට  නවීන් දිසානායක මහතාද එක්ව සිටිය.

15086774_1436868336338482_1213538108_n

15045626_1317047211680613_622237759_n-1 15033588_1317047225013945_848713083_n-1

 

15058000_10154527870791488_1480671382_n-3

 

ඡායාරූප උපුටා ගැනීම : දහම් සිරිසේන මහතාගේ ෆේස්බුක් පිටුවෙනි.

LEAVE A REPLY