හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමහල් පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා හදිසි අනතුරකින් රොහල් ගත කර ඇති බව වාර්තා වනවා.

ඒ අද (01) දිනයේ ඔහු ක්‍රීඩාවේ නිරතවී සිටියදී වැටීමෙන් බවයි තොරතුරු වාර්තාවන්නේ.

මේ අතර තාජුදින් ඝාතනය සම්බන්ධයක් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හෙට (02) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වෙත පෙනී සිටින ලෙස  නාමල් රාජපක්ෂ  මහතාට දැනුම් දී තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අබ්යන්තර ආරංචි මාර්ග පවසයි.

රෝහල් ගත කළ මන්ත්‍රීවරයාට සැත්කමක් සිදුකළ බව දැක්වෙන ඡායාරූප පෙළක් මේ වන විට සමාජ ජාලා වෙබ් අඩවි තුළ හුවමාරු වෙමින් පවතිනවා.

එම ඡායාරූප පහතින් දැක්වේ

 

namal-2 namal-3 namal-4 namal-5

 

LEAVE A REPLY