තව්හිද් ජමාද් අන්තවාදී කල්ලියේ ලේකම් අබ්දුල් රාසික් රෆයිඞීන් මාලිගාවත්ත පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ඉකුත් 3 වනදා මාලිගාවත්ත, ප‍්‍රදීපා මාවතේ පැවති උද්ඝෝෂණයක් අතරතුර බුදුදහමට නින්දාවන ආකාරයේ හා රටේ ආගමික සංහිදායව සහ සහජීවනයට හානිදායක වන වන ආකාරයේ අදහස් පළ කිරීම හේතුවෙන්. සැකකරු අද අලූත්කඬේ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පැවසුවේ.

LEAVE A REPLY