මහින්ද පාලන සමයේ මහාධිකරණ විනිසුරුවරයෙක්ට කැලණිය ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් බරපතල වංචා පිලිබද ජනාධිපති කොමිසම,පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය,අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව පරීක්ෂණ ආරම්භ කර ඇතැයි අපට  වාර්තාවේ.

හෙළිකරගෙන ඇති තොරතුරු අනුව මීට වසරකට පමණ පෙරදී අදාල ඉන්ධන පිරවුම්හලේ අයිතිය විනිසුරුවරයාගේ සොහොයුරෙකුට පවරා ඇති බවටද පරීක්ෂණ වලදී හෙළිවී තිබේ.

LEAVE A REPLY