මඩකලපුව ප්‍රදේශයෙන්( Ford Bullet Proof SUV )වෙඩි නොවදින ෆෝර්ඩ්ර ථයක් සොයාගෙන ඇත. FCID ට ලැබුණු තොරතුරු අනුව මෙම වැටලීම සිදුකොට ඇති අතර 2010 ජනවාරි 20 වන දින මෙම මෝටර් රථය Hongkong සිට ජනාධිපතිකාර්යාලය යටතේ ගෙන්වා ඇති බව වැඩි දුර පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත. එමෙන්ම මෙම රථයේ වටිනාකම රුපියල් 78 633 385.00 ක් එනම් ලක්ෂ 786 ක් පමණ වේ. රාජපක්ෂ සමයේ ගෙන්වා ඇති මෙම මෝටර් රථය රේගුවේ හෝ වරායෙහි කිසිම ලියකියවිල්ලක් සඳහන් වී නොමැති බව ඔවුන් වැඩිදුරටත් පවසයි. රාජපක්ෂ පුතුන්ට ආතල් ගැනීමට ජනතාවගේ මුදල් අව භාවිතා කොට මෙසේ කෝටි ගණන් වටින වාහන මිලදී ගැනීම තරයේ හෙළා දැකිය යුතුය. බැසිල් , ගෝඨා පමණක් නොව රාජපක්ශ පුතුන්ද ජනතාවගේ මුදල් නාස්ති කරමින් සැප විඳි ඇත්තේ අප කාටත් හොරෙන්ය. අපි රැවටුනෙමු. එම නිසා 2015 ජනවාරි 8 ඔවුන්ව පන්නා දැමුවෙමු. දැන් ඔවුන්ගේ හොර කෙලියවල් එලිවෙමින් පවති. මේ දේවල් යට ගැසීමට ඔවුන් ආණ්ඩුව අස්ථාවර යැයි ඒකාබද්ධ විපක්ෂය සමග එකතුවී ජාතිවාදය, ආගම්වාදය වපුරමින් නැවතත් බලයට ඒමට නොමනා උත්සහයක් දරණ බව අප කාටත් වැටහේ. නමුත් කියන්නට ඇත්තේ ” හොඳ හොඳ සෙ14876209_10154487244221488_1124189922_o-768x1024 14876012_10154487244191488_976648499_o-768x1024ල්ලම් එළිවන ජාමෙට, ඉවසා බලා සිටිමු ” යනුවෙනි

LEAVE A REPLY