පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ හෝකන්දර නිවසේ තිබී සැක කටයුතු ලෙස මිය ගිය තරුණයෙකුගේ මළ සිරුරක් හමුවී තිබේ.

මිය ගොස් ඇති තරුණයා වයස අවුරුදු 24 ක පමණ අයෙකු බවත් වීරවංශගේ පුතාගේ මිතුරෙකු බවත් පැවසේ. මළ සිරුර හමුවන අවස්ථාවේදී සිරුර නිල් පැහැ ගැන්වී තිබී ඇත.

කොස්වත්ත පොලිසිය මේ වන විට විමල් වීරවංශගේ බිරිඳගෙන් පුතාගෙන් සහ නිවසේ මෙහෙකාරියගෙන් ප්‍රශ්න කරමින් සිටී.

වැඩි විස්තර පසුව ගෙන එන්නෙමු.

LEAVE A REPLY