සංශෝධන වලින් තොර යහපත් අයවැයක් මෙවරදී බලාපොරොත්තු විය හැකි බව මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.

ඒ මහතා මේ බව කියා සිටියේ අද(10) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මෙවරදී ජනතාවාදී අයවැයක් ඉදිරිපත් වනු ඇතැයිද ඒ මහතා පෙන්වා දී තිබේ.

එමෙන්ම ඒ මහතා පෙන්වා දුන්නේ මහ බැංකු බැදුම්කර සිද්ධියේදී දේශපාලනය ගාවා නොගෙන නිවරදි තීන්දු තීරණ ගත යුතු බවයි.

LEAVE A REPLY