වසර 2020න් පසුවත් මේ රටේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

ඔහු එබව සඳහන් කලේ, වැට්බද්ද පිළිබඳව වෙළඳ සංගම් නියෝජිතයන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ පෙරේදා 04දා පැවති පැවති සාකච්ඡාවේදීය.

ජනාධිපතිවරයා එම අවස්ථාවේ මුලාසනය ගෙන සිටියේ ය.

අදාළ වීඩියෝව බලන්න

LEAVE A REPLY