CSN නාලිකාවට නීති විරෝධීව ආයෝජනය කළ තිබූ රුපියල් මිලියන 157.5ක මුදලක් ශ්‍රී ලංකා මහබැංකුවේ තැන්පත් කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් අවසර ලැබුණු බව සම කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පසුගියදා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අදහස් පල කර සිටියා.

කාල්ටන් ස්පොර්ට්ස් නෙට්වර්ක් (CSN ) ආයතනය ආරම්භ කිරීමේදී සිදුවී ඇති වංචා හා රජයේ දේපල භාවිතා කිරීම සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත කරන ලද පැමිණිල්ලේ විමර්ෂණ කටයුතු උසාවියට දන්වීමෙන් අනතුරුව අධිකරණය විසින් මෙම තීන්දුව ලබා දුන්නා.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් අධිකරනය වෙත යොමු කරන ලද බී වාර්තාව පහතින්,

5936364-Three_wheelers-0-1-e1471007406832 13882595_10208798372789780_4136285809803180444_n 13891973_10208798373189790_6681746019486286882_n 13924884_10208798373429796_4828444585234584744_n