කර කියා ගත නොහැකි ලංකාවේ රෝගී අහිංසකයන්ට ප්‍රතිකාර නොකර ඔවුන් ඝාතනය කිරීමේ ‘නොනවතින රැල්ල‘ (non stop strike) හෙට (05) සිට අරඹන බව ජොස්තර පාදෙණියගේ GMOA ත්‍රස්ත සංවිධානය විසින් නිල වශයෙන් නිවේදනය කර තිබේ.

මෙවැනි ‘නොනවතින ඝාතන රැලි‘ මීට පෙර ක්‍රියාත්මක කෙළේ එල්ටීටීඊ ත්‍රස්තවාදීන් පමණි.

සයිටම් යන නාමයට මුවා වී අතලොස්සක් වූ  GMOA ත්‍රස්ත නායකයන්ගේ සහ සියයට දශම එකක වත් ජන වරමක් නැති කුමාර් ගුණරත්නම්ගේ ත්‍රස්ත කල්ලිය මූලිකව උත්සාහ කරන්නේ ලක්ෂ 62 ක් ජනතාව විසින් තීන්දු කරන ලද ජනතා මතය ආපසු හරවා සිය මෘග චෞර නායකයන් වූ රාජපක්ෂලා යලි ප්‍රාදූර්භූත කරවා ගැනීමට බව මේ වන විට නොරහසකි. සජින් වාස් ගුණවර්ධන විසින් කුමාර් ගුණරත්නම්ට සිංගප්පූරුවේදී කෝටි 5 ක් දී 2015 ජනාධිපතිවරණයේ දී රාජපක්ෂගේ සහායට ගෙන්වා ගත් බව නොදන්නේ කව්ද?

මේ ත්‍රස්තවාදී කණ්ඩායම් වලට ‘සයිටම්‘ යනු එල්ලෙන්ට අවශ්‍ය වැලක් මිස විසඳුමක් අවශ්‍ය ප්‍රශ්නයක් නොවේ.

ඊට හොඳම උදාහරණය නම් හෙට සිට අරඹන ‘නොනවතින ඝාතන රැල්ල‘ සාධාරණය කිරීම සඳහා GMOA ත්‍රස්ත නායකයන් විසින් කියන කතාවයි. එනම් ‘රෝගීන්ට සාධාරණය ඉටුවන සේ‘ සයිටම් ප්‍රශ්නයට විසඳුමක් ලැබෙන තුරු ඔවුන් ‘නොනවතින වර්ජනය‘ කරන බව කියයි. 

මෙය නම් පුදුමාකාර කතාවකි. රෝගීන්ට සාධාරණය ඉටු වන තුරු රෝගීන්ට ප්‍රතිකාර නොකර මැරෙන්නට හැරීම මොවුන් කියනා රෝගීන් වෙනුවෙන් කරනා සටනයි.. 

අනෙක් පුදුමය වන්නේ සයිටම් ප්‍රශ්නයක් නම්, ඊට විසඳුම් ලැබිය යුත්තේ සිසුන්ට මිස රෝගීන්ට නොවීමයි. මුලින් සිසුන්ට විසඳුමක් ලැබෙන තුරු, දැන් රෝගීන්ට විසඳුමක් ලැබෙන තුරු, මෙහි කෙළවරක් නැත. ඊට පසු රෝගීන්ගේ අම්මා තාත්තාට විසඳුමක් ලැබෙන තුරු ? ඊටත් පසු රෝගීන්ගේ මුතුන් මිත්තන්ට විසඳුමක් ලැබෙන තුරුද ? මේ කතා සමාන වන්නේ ISIS ත්‍රස්තවාදීන්ගේ වත්මන් ප්‍රකාශ වලට ය.

‘මහජනතාවගේ බදු මුදලින් උගෙන මුං කියන මෙවැනි කතා මුං වැදූ අම්මලාටත් ජාතක කළ අප්පලාටත් කුණු පණුවෝ ගසා මැරෙන තරම් සාප කාරී කතාවන්ය.‘

සයිටම් ආයතනයෙන් බිහි කෙරන වෛද්‍යවරුන්ගේ ප්‍රමිතිය හදා ගැනීම ගැන දැන් කතා නැත. අඩුම ගණනේ ඒ ලෙවල් ප්‍රතිපල මතක නැති මේ ජොස්තරලාට ඊට පසුව වෛද්‍ය වරයෙකු වීමට එම්බීබීඑස් උපාධිය සඳහා උගෙන ගත් බෙහෙත් වල නම් වත් මතක තිබේ දැයි ජනතාවට ගැටලුවකි. උන්ට උන්ගේ ප්‍රමිතිය ගැනවත් විශ්වාසයක් නැති බව උන් විසින්ම ඔප්පු කර තිබේ.

කිසිදු දිනෙක විසඳුමක් අවශ්‍ය නැති හුදු ත්‍රස්තවාදය පමණක්ම අවශ්‍යව ඇති GMOA ත්‍රස්තවාදී ජොස්තර නඩය ඉල්ලන දේ දිය යුතුය. ඔවුන් රෝගීන්ට ප්‍රතිකාර නොකර මරණය ලඟා කර දෙන්නේ නම් ජනතාවගේ “ප්‍රති ප්‍රතිකාරය“ ඔවුන්ට ලබා දිය යුතුය. 

මොවුන් ‘දොස්තර මහත්වරුන්‘ නොවේ.. මරණයම පතන, මරණයේ සහ වේදනාවේ භාෂාව මිස ජීවිතයේ භාෂාව නොදන්නා ම්ලේච්ඡ ත්‍රස්තවාදීන් පිරිසකි.

අමතක නොවන “ප්‍රති ප්‍රතිකාරයකින්“ මෙවැනි පිස්සු බල්ලන්ගේ පිස්සුව සනීප කිරීමකින් තොරව තමන්ට ජීවිතය බේරා ගත නොහැකි බව කවුරු කවුරුත් තේරුම් ගත යුතුය.