මෛත්‍රිපාල සිරිසේන ජනපති ගේ වෙබ් අඩවියට බලෙන් ඇතුළු වී දත්ත වෙනස් කළැයි සැකපිට අත්අඩංගුවට ගත් කඩුගන්නාවේ බාල වයස්කරු  සැප්තැම්බර් 02 වැනි දා තෙක් ළමා නිවාසයක රැඳවුම් බාරයේ තබන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.

ඔහුට  ආධාර අනුබල දුන්නැයි කියන මොරටුවේ ජනිත් මධුෂංක (26) සැප්තැම්බර් 02 වැනි දා  දක්වා  රිමාන්ඩ් කරන ලෙස මහේස්ත්‍රාත් නියෝග කළේය.

LEAVE A REPLY